Araṇakaṭa Pem Beda

Araṇakaṭa Pem Beda

Chintha Lakshmi Sinhaarachchi
0 / 3.5
0 comments
Quanto Você gostou deste livro?
Qual é a qualidade do ficheiro descarregado?
Descarregue o livro para avaliar a sua qualidade
De que qualidade são os ficheiros descarregados?
"දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටි. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය.

මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරනේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය සුවභාවිකව තැනනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබින."

Ano:
2003
Editora:
Wijesooriya Grantha Kendraya
Idioma:
sinhala
Páginas:
274
ISBN 10:
955962542X
ISBN 13:
9789559625421
Arquivo:
PDF, 40.43 MB
IPFS:
CID , CID Blake2b
sinhala, 2003
Ler online
A converter para
Conversão para falhou

Frases chave